lakbima.lk

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට ජය

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් සිංගප්පූරුව පරදා ලකුණු 88-50ක විශිෂ්ට ජයක් ලැබීමට හැකිවිය.

පළමු වටය ලකුණු 21-11ක් ලෙසත්, දෙවැනි වටය ලකුණු 24-11ක් ලෙස ද  තෙවැනි වටය ලකුණු 26-14කින් ශ්‍රී ලංකාවට ජය හිමි විය.

ශ්‍රී ලංකාව හා ෆීජී තරගය අද (17)  පැවැත්වේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.