lakbima.lk

පාසල් රග්බි තරඟ කල්යයි

 
සිංගර් කුසලාන ශ්‍රී ලංකා පාසල් රග්බි තරගාවලියේ දෙවැනි වටය මේ මස 24 වැනිදා ආරම්භ කිරීමට තිබූ  තරඟ 14 ක් කල්දැමීමට පාසල් රග්බි සංගමය තීරණය කර තිබේ.
 
පාස්කු ඉරිදා (21) සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් මෙම තරඟ කල්දමා තිබේ.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.