lakbima.lk

ධනුෂ්කට 20-20 තරඟයක් අහිමි වෙයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට (11) පැවැත්වෙන 20-20 තරඟය සදහා අබාධයකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය පවසයි.

පසුගියදා නිමාවූ අවසන් එක්දින කරඟයේ පන්දු රකිමින් සිටින අතරතුර ධනුෂ්ක ගුණතිලක අබාධයකට ලක්විය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.