lakbima.lk

දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමටත් ජාතික කණ්ඩායමේ වරප්‍රසාද

විස්සයි විස්ස ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ද ජාතික ක්‍රිකට් කණ්ඩායම සතු සියළු වරප්‍රසාද ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

ලෝක ශූර ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමඟ මන්ත්‍රීවරයා සහභාගී වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණය කළේය. එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ද සහභාගී වි සිටියේය.

ලෝක ශූර ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හට ඇමරිකානු ඩොලර් 500 බැගින් තිලිණ ප්‍රධානයක්ද මෙහිදී සිදු කෙරෙණි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.