lakbima.lk

ගීෂාන්ගෙන් ශතකයක්

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේදී කඳාන දි මැසිනෝද් විද්‍යාලයට එරෙහිව ශතකයක් රැස් කිරීමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ගීෂාන් ප්‍රනාන්දු  සමත්විය.

ගීෂාන් ප්‍රනාන්දු එම තරගයේදී පන්දු 97කදී හතරේ පහර 16ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 128ක් වාර්තා කළේය.

වේල්ස් කුමර-මැසිනෝද්

මැසිනෝද්: පළමු ඉනිම - 264/6 (පන්දුවාර 70) ලෙස්ටර් ජයවීර 65, රුවින් ෆොන්සේකා 49, මිතුල් සෙනරත් 38, ෂෙවොන් කෞශල්‍ය නොදැවී 28, අශේන් සිල්වා 28, සුදම් ද සිල්වා 24, ෂෙහාන් රොද්‍රිගෝ 40/3

වේල්ස් කුමර: පළමු ඉනිම - 265/6 (පන්දුවාර 35) ගීෂාන් ප්‍රනාන්දු 128, ච්ෙනුල ප්‍රනාන්දු 46, ළසිරු සඳරුවන් 38, රිතික ප්‍රනාන්දු නොදැවී 31, අශේන් සිල්වා 93/2

වේල්ස් කුමර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මාරිස්ටෙලා-මාතර රාහුල

මාරිස්ටෙලා: පළමු ඉනිම - 228/7 (පන්දුවාර 54) ෂේන් වීරසිංහ 83, පසිඳු සිල්වා 45, චමත් ගෝමස් 32, කවීන් ප්‍රනාන්දු 27, මංජුල දුල්නෙත් 29/2, රුවින්ද දුල්ෂාන් 44/2, නිසල් සංක 62/2

රාහුල: පළමු ඉනිම - 99/8 (පන්දුවාර 46) රුවින්ද ඩිල්ෂාන් 25, පසිඳු සිල්වා 14/2, විදූෂ ප්‍රනාන්දු 18/2, නවිඳු විජේසූරිය 19/2, ඉවින් ප්‍රනාන්දු 25/2

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

කටුගස්තොට ශා. අන්තෝනි-තර්ස්ටන්

ශා. අන්තෝනි: පළමු ඉනිම - 216/9 (පන්දුවාර 44.2) චන්දිමාල් හේරත් 61, බිම්සර ජයසේකර 39, ප්‍රවීන් නවරත්න 26, ඉසුරු දිල්හාර 7/3, නුලක්ෂ සදීප 56/2

තර්ස්ටන්: පළමු ඉනිම - 98/6 (පන්දුවාර 38) හරිත් හර්ෂණ නොදැවී 35, ප්‍රවීන් රාමයියා 11/3

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

කළුතර තිස්ස-ජෝසප් වාස්

ජෝසප් වාස්: පළමු ඉනිම - 186 (පන්දුවාර 52.4) විශ්ව රාජපක්ෂ 49,  මෙනූෂ පෙරේරා 46, සහිර ද සොයිසා 33, කවින් ප්‍රනාන්දු 32/3, උරේෂ් සල්ගාදු 30/2, පසිඳු සිල්වා 38/2

කළුතර තිස්ස: පළමු ඉනිම - 218/7 (පන්දුවාර 50) අංජන ද සිල්වා නොදැවී පවර ද සිල්වා 54, ඉෂංක සිල්වා 39

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

රත්ගම දේවපතිරාජ-ගාල්ල මහින්ද

දේවපතිරාජ: පළමු ඉනිම - 225/9 (පන්දුවාර 45.1) පවන් සංදේෂ් 90, ෂෙහාන් හසරංග 48, තරිඳු රුක්ෂාන් 21, ජීවක ශෂීන් 18, සඳරු තීක්ෂණ 17, සචින් තිලකරත්න 45/4, සවිද්‍ය රන්මිණ 75/2

මහින්ද: පළමු ඉනිම - 197 (පන්දුවාර 51.2) චන්දූප ද සිල්වා 46, ධනුජ ඉඳුවර 39, රනිඳු ලියනාරච්චි 30, ච්ෙලක වීරසිංහ 22, නිසිත් එමේෂ් 19, හිරුණ මන්දිල 14, සසංක නිර්මාල් 62/4, ඉරුෂ්ක තිමිර 75/3

රත්ගම දේවපතිරාජ විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

ශා. සිල්වෙස්තර-තර්ස්ටන්

ශා. සිල්වෙස්තර: පළමු ඉනිම - 214/8 (පන්දුවාර 63.5) මිෂෙල් එරික් 66, මලීෂ සිල්වා 35, ශෂික බස්නායක 35, විදුදර මදරසිංහ 21, නුලක්ෂ සංදීප 45/4

තර්ස්ටන්: පළමු ඉනිම - 126/3 (පන්දුවාර 38) දිනෙත් බණ්ඩාර 69, රිනිඳු විදුසර 36, ශෂික බස්නායක 21/2

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

කළුතර විද්‍යාලය-ශා. බෙනඩික්ට්

ශා. බෙනඩික්ට්: පළමු ඉනිම - 190/9 (පන්දුවාර 69.4) අශේන් ද සොයිසා 33, භානුල පෙරේරා නොදැවී 28, අධීෂ රන්දික 26, ශවීන් අනුක 42/3, සදීප් කවිෂ්ක 18/2

කළුතර විද්‍යාලය: පළමු ඉනිම - 117/3 (පන්දුවාර 39) චමෝද්‍ය ඉසුරංග 6, සදීප් කවිෂ්ක 31, සචින් සේනානායක 19/2

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.