lakbima.lk


මැටර්හෝන් කඳුවැටිය පිහිටා තිබෙන්නේ ලොව මනස්කාන්ත භූ විෂමතා ලක්ෂණ රාශියකටම උරුමකම් කියන ස්විට්සර්ලන්තයේ ස්ර්මැට් නම් ප්‍රදේශයේය.

මැටර්හෝන් කඳුවැටිය ඇල්ප්ස් කඳුවැටියේ උසම කන්ද නොවුණත් මෙම කන්දේ පැති හතරේම දක්නට ලැබෙන තියුණු පිහිටීම හරියටම පිරමීඩයක් වැනි පෙනුමක් ගැනීම නිසාත්, අවට ඇති සියලුම කඳුවලට වඩා චමත්කාරජනක  දර්ශනීය බවින් යුතු නිසාත් ඉතාම විශ්මිත නිර්මාණයක් ලෙස ලෝක ප්‍රකටයි.

මැටර්හෝන් කන්ද අදින් වසර මිලියන හතලිහකට පමණ පෙර භූ තැටි දෙකක් එකට ගැටීමෙන් සිදුවූ උතික්ෂිප්ත වීමකින් (ඉහළට එසවීමකින්) බිහිවූ බවයි භූ විද්‍යාඥයන්ගේ මතය. මුල්වරට මැටර්හෝන් කන්ද සාර්ථකව තරණය කළේ ඉංග්‍රීසි ජාතික කඳු නගින්නෙකු වූ එඩ්වර්ඩ් විම්පර්. ඒ 1965 වර්ෂයේදීයි.

කඳුවැටිය තරණයේදී හමුවුන තියුණු බාධක හා අධික ශීතල නිසා ඔහු සමග කන්ද තරණය කළ අනෙක් හතර දෙනෙකුම ජීවිතක්ෂයට පත්වූ බව සඳහන් වෙනවා.

 

  1. සැප්තැම්බර් ප්‍රහාරයට බැට දෙන්නට ඇෆ්ගනිස්ථානය දණගැස්වූ 12 දෙනාගේ මෙහෙයුම
  2. එදා ගුරුවරුන්ටත් එපා වූ අද ඉන්දියාවම නටවන මහත ළමයා
  3. නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා වූ ලොව ළාබාලතම දැරිය
  4. ලොව කැලඹූ විකිලීක්ස් නිර්මාතෘ එංගලන්තයේදී අත්අඩංගුවට
  5. හිටපු ජනපති දිවි නසා ගත්තේ හමුදාවෙන් තෑගි ලැබුණු තුවක්කුවකින්
  6. බිලිඳුන් සමග පාර්ලිමේන්තු ගිය දේශපාලක මව්වරු
  7. දේශපාලන කුණාටුවකට මුල පිරූ මෝදි පිළිබඳ සිනමා පටය
  8. වයිකින් ස්කයි නැව බේරාගත් හෙලිකොප්ටර් මෙහෙයුම
  9. වැටුපෙන් සියයට 80ක් සිසු දරුවන්ට දෙන ලෝකයේ හොඳම අපූරු ගුරුවරයා
  10. නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරයෙන් මතුවූ වීරයා ඇෆ්ගනිස්ථානයේ අසීස්
  11. ඇල්ජීරියාවේ ජනපතිවරයාට විරුද්ධව වාර්තාගත උද්ඝෝෂණ තවදුරටත්
  12. කාර්යාල සේවකයන්ට දුරකථන සහනයක්
  13. බෝයිං 737ට චීන අහස තහනම්
  14. පාප් වහන්සේ රහස් හෙළිකරයි
  15. ඉන්දු- පාකිස්තාන යුද්ධයක් නතර කළ ගුවන් නියමුවා
  16. නොබෙල් ත්‍යාගයට ට්‍රම්ප්ගේ නම අබේගෙන්
  17. දෙවන ලෝක යුද්ධයේ අසිරිමත් ඡායාරූපය
  18. නාපාමි දැරියට ඉහළම සම්මානයක්
  19. රජිව් ගාන්ධිගේ දියණිය දේශපාලනයට
  20. නයගරාව ගල්ගැහෙයි
  21. සමාජ ජාලා හරහා හැමෝම ඉල්ලන Like
  22. මළවුන්ගේ නගරයේ විස්මිත තතු
  23. දිනෙන් දින වර්ධනය වන අපූරු දුපත
  24. නෙදර්ලන්තයේ අපූරු සුරංඟනා ගම්මානය
  25. ලෝකයේ අවසානයට හමු වූ මැමත් පැටියා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.