lakbima.lk

ඉන්දියාවේ චීන මායිමේ පිහිටි සීකිම් ප්‍රදේශයේ යැක් ගවයන් තුන්සීයක් පමණ දෙනා හදිසියේ මියගොස් තිබේ. ඒ පසුගියදා මාස ගණනාවක් තිස්සේ ඇද වැටුණු හිම පතනය නිසා ආහාර නොමැති වීමෙනි.

මෙසේ අහිතකර කාලගුණයක් පවතින්නේ පසුගිය දෙසැම්බරයේ සිටය.

මෙම ගවයන් බේරා ගැනීම සඳහා හෙලිකොප්ටර් මගින් කෑම දැමීමට ඉන්දියා බලධාරීහු උත්සහ කළත් දිගින් දිගටම පැවති අයහපත් කාලගුණය නිසා එයද වැළකී ගිය බව රජයේ ප්‍රකාශකයෙකු වූ රාජ් යාදෙව් කියා සිටී.

කිරි, මස් හා තවලම් ගමනාගමනය සඳහා යැක් ගවයන් ඇතිකිරීම වසර දහස් ගණනක සිට කරගන එන්නකි.
සාමාන්‍යයෙන් ස්වාභාවිකව වසරකට මිය යන යැක් ගවයන් ප්‍රමාණය 10-15ත් අතර ප්‍රමාණයක් වුවත් පසුගිය මාස පහක කාලය තුළ තුන්සියයක් පමණ මියයාම එම සතුන් ඇතිකරන්නන් හට දරාගත නොහැකි පාඩුවක් වී තිබේ.

මෙසේ මිය ගිය ගවයන් සඳහා ගවයන් තුන් දෙනෙකුට යටත්ව එක් ගවයෙකුට රුපියල් තිස් දහස (ලංකා රුපියල් 75,000ක් පමණ) බැගින් ලබා දීමට ද රජය තීරණය කර ඇත.

  1. අඳුරේ ආ ඇමෙරිකානු හෙලිකොප්ටරය ගොවි බිමකට ගොඩ බසී
  2. ළඟදි යුගදිවි ගමන් අරඹන නවසීලන්තයේ අගමැතිනිය
  3. භූ විෂමතා ලක්ෂණ රාශියකටම උරුමකම් කියන මැටර්හෝන් කඳුවැටිය
  4. සැප්තැම්බර් ප්‍රහාරයට බැට දෙන්නට ඇෆ්ගනිස්ථානය දණගැස්වූ 12 දෙනාගේ මෙහෙයුම
  5. එදා ගුරුවරුන්ටත් එපා වූ අද ඉන්දියාවම නටවන මහත ළමයා
  6. නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා වූ ලොව ළාබාලතම දැරිය
  7. ලොව කැලඹූ විකිලීක්ස් නිර්මාතෘ එංගලන්තයේදී අත්අඩංගුවට
  8. හිටපු ජනපති දිවි නසා ගත්තේ හමුදාවෙන් තෑගි ලැබුණු තුවක්කුවකින්
  9. බිලිඳුන් සමග පාර්ලිමේන්තු ගිය දේශපාලක මව්වරු
  10. දේශපාලන කුණාටුවකට මුල පිරූ මෝදි පිළිබඳ සිනමා පටය
  11. වයිකින් ස්කයි නැව බේරාගත් හෙලිකොප්ටර් මෙහෙයුම
  12. වැටුපෙන් සියයට 80ක් සිසු දරුවන්ට දෙන ලෝකයේ හොඳම අපූරු ගුරුවරයා
  13. නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරයෙන් මතුවූ වීරයා ඇෆ්ගනිස්ථානයේ අසීස්
  14. ඇල්ජීරියාවේ ජනපතිවරයාට විරුද්ධව වාර්තාගත උද්ඝෝෂණ තවදුරටත්
  15. කාර්යාල සේවකයන්ට දුරකථන සහනයක්
  16. බෝයිං 737ට චීන අහස තහනම්
  17. පාප් වහන්සේ රහස් හෙළිකරයි
  18. ඉන්දු- පාකිස්තාන යුද්ධයක් නතර කළ ගුවන් නියමුවා
  19. නොබෙල් ත්‍යාගයට ට්‍රම්ප්ගේ නම අබේගෙන්
  20. දෙවන ලෝක යුද්ධයේ අසිරිමත් ඡායාරූපය
  21. නාපාමි දැරියට ඉහළම සම්මානයක්
  22. රජිව් ගාන්ධිගේ දියණිය දේශපාලනයට
  23. නයගරාව ගල්ගැහෙයි
  24. සමාජ ජාලා හරහා හැමෝම ඉල්ලන Like
  25. මළවුන්ගේ නගරයේ විස්මිත තතු

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.