lakbima.lk

ඩිස්නිලන්තය සැලසුම් කළ පළමු සිතියම වෙන්දේසියේ විකිණීගොස් ඇති අතර කැලිෆෝනියාවේ පැවැති වෙන්දේසියේදී එය ඇමෙරිකානු ඩොලර් 7,08,000කට විකිණී ගොස් ඇත. තම චිත්‍රාගාරය විසින් ඩිස්නිලන්ත විනෝද උයනකට මුදල් යෙදවීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු 1953 අඳින ලද මෙම සිතියම වෝල්ට් ඩිස්නි විසින් අරමුදල් එකතු කිරීම සඳහා යොදවන ලදී. කෙසේ වුවද පසුව එහි සේවකයකු අත තිබුණු සිතියමට සිදු වූ දෙයක් වසර හැටක් වනතුරු දැනගන්නට ලැබි නැත. මෙම විනෝද උයන නිර්මාණය කරන ලද්දේ 1955 වසරේදීය. අතින් ඇඳ පාට කරන ලද මෙම සිතියම නිර්මාණය කිරීමට දින දෙකක් ගතව තිබුණ අතර වෝල්ට් ඩිස්නිගේ සොයුරා 1953 වසරේදී ඇමෙරිකාවට ගොස් මේ සඳහා ආයෝජකයන් සොයා තිබුණේ මෙම සිතියම පෙන්වමිනි.

 නිශානි දිසානායක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.