Coss Ear2
lakbima.lk
COSS Ear 1

භූතයන් එලවීම

ජර්මනියේ වෙඩින් එකකට සහභාගි වෙන්න යන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අරගෙන යන්න  ඕනෙ දෙයක් තමයි වීදුරු පිඟන් බඩු. ඒ මනාල යුවළට පස්සේ කාලෙක ගෙදර පාවිච්චියට නම් නෙවෙයි.
ජර්මනියේ සාම්ප‍්‍රදායික විවාහවල විවාහ උත්සවයෙන් පස්සෙ මනාල යුවළ තමන් වෙත ලැබුණු වීදුරු පිඟන් බඩු බිම ගසා මහා ශබ්ද නගමින් කුඩු කර දමනවා. ඒකට හේතුව තමයි අදෘෂ්‍යමාන භූතයන් එලවා දැමීම.
මේ විදියට සද්දෙ දාලා පිඟන් බින්දාම නව යුවළට කරදර කරන්න හිතාගෙන ඇවිල්ලා ඉන්න භූතාත්ම බය වෙලා පලා යනවා කියලා ඔවුන් විශ්වාස කරනවා.
වීදුරු පිඟන් කෝප්ප බිඳලා දැම්මාට පස්සේ වීදුරු කටු අස්පස් කරලා සුද්ද කරලා දාන එකත් මනාල යුවළ විසින්ම කරන්නත්  ඕනේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.