Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇස් දෙක ‘ඇස් දෙක වගේ’ රකින්න ඕනේ ඇයි?

ලෝකේ මේ වෙද්දී නිර්මාණය කරලා තියෙන කිසිම ජංගම දුරකථන කැමරාවක් අපේ ඇස් දෙකට සමාන වෙන්නේ නැහැ. සමාන කරන්නත් බැහැ. එහෙම කියන්නේ ඔහායෝ විශ්වවිද්‍යාලයේ අක්ෂි වෛද්‍ය පර්යේෂක පිරිසක් විසිනුයි. ඔවුන් මෙහෙම දේකුත් කියනවා. මේ කා‍ලේ අපි දන්න හොඳම අයි ෆෝන් එකෙන් තත්පරයක කාලයක වීඩියෝ එකක් කළොත් ඒකේ ධාරිතාව වෙන්නේ මෙගා බයිට් 375යි. නමුත් මිනිස් ඇස් දෙකෙන් තත්පරයක කාලයක වීඩියෝ එකක් කරන්න පුළුවන් වුණොත් ඒකේ ධාරිතාව කොච්චරද කියලා දන්නවාද? හරියටම ගිගා බයිට් 21,45ක් වෙනවා. ඒ කියන්නේ මෙගා බයිට්වලින්ම කිව්වොත් මෙගා බයිට් 21450ක්. ඔන්න ඔය නිසා තමයි ඇස් දෙක 'ඇස් දෙක වගේ' රකින්න ඕන වෙන්නේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.