lakbima.lk

කිරි කිව්ව ගමන් ගොඩක් වෙලාවට මතක් වෙන්නේ එළදෙනුන්වයි. මොකද අපි ෆ්‍රෙෂ් මිල්ක් කියලා බොන්නෙත්, මිල්ක් පවුඩර් කියලා බොන්නෙත් එළකිරි නිසා. සාමාන්‍යයෙන් නිරෝගී එළදෙනෙකුට ඇගේ ජීවිත කාලය පුරා ලබා දෙන්න පුළුවන් කිරි ප‍්‍රමාණයක් තියෙනවා. කිරි වීදුරු විදියට ගත්තොත් කිරි වීදුරු 90 ක් එක දවසකට එළදෙනෙකුගෙන් දොවා ගන්න පුළුවන්. ඒ අනුව ජීවිත කාලය පුරා කිරි වීදුරු ලක්ෂ දෙකක් විතර ලබා දෙන්න එක් එළදෙනෙකුට පුළුවන්. නමුත් දරු උපතක් සිදු කළ කාන්තාවකට පුළුවන් එළදෙනෙකු විසින් නිෂ්පාදනය කරන කිරි ප‍්‍රමාණයට වඩා වැඩි කිරි ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන්න. හරියටම කියනවා නම් එක් දවසකට කිරි ගැලූමකට වඩා වැඩි ප‍්‍රමාණයක් කාන්තාවක විසින් ස්වාභාවිකව නිෂ්පාදනය කරනවා. කිරි දීමේ වාර ගණන වැඩි වුණොත් නිපදවෙන කිරි ප‍්‍රමාණයත් වැඩි වෙනවා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.