lakbima.lk

හීන පේන්න නම් නිදා ගන්නම  ඕනෑ. නැගිටලා ඉද්දී හීන පෙනෙන්නේ නැහැ. සමහරු කියනවා රෑට නිදා ගත්තාම හීන පෙණුනට දවල්ට නිදා ගත්තාම හීන පෙනෙන්නේ නැහැ කියලා. එහෙම කියන්නේ රෑට තරම් දවල්ට ගැඹුරු නින්දක් ලබා ගන්න බැරි නිසයි. නමුත් මේ ගැන පර්යේෂණ කරපු විද්‍යඥයන් නම් කියන්නේ වෙනම දෙයක්. ඔවුන් කියන විදියට නම් රෑට වගේම දවල්ටත් නිදා ගත්තාම හීන පෙනෙනවා. ඒ වගේම රෑට නිදාගත්තාම පෙනෙන හීනවලට වඩා දවල්ට නිදාගත්තාම පෙනෙන හීන අර්ථවත් බවින් වැඩියි. ඒ වගේම රෑට වඩා දවල්ට පෙනෙන හීන හැබෑ කරගන්න තිබෙන අවස්ථාවත් වැඩියි. එ් නිසා හීන බලනවා නම් පුළුවන් තරම් දවල් හීන බලන්න. මොකද රෑට හීන බලලා වැඩක් වෙන්නේ නැහැ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.