lakbima.lk

මේ පින්තූයේ තියෙන භාජනය පුරවලා තියෙන්නේ නූඞ්ල්ස් එකකින්. ඒ කියන්නේ එ්ක දිගම දිග එකම එක නූඞ්ල්ස් එකක්. තවත් පැහැදිලිිව කියනවා නම් නූඞ්ල්ස් වැල් ගොඩක් එකතු වෙලා හැදුණු එකක් නෙවෙයි, තනි නූඞ්ල්ස් වැලකින් තමයි මේ බඳුන පුරවලා තියෙන සම්පූර්ණ නූඞ්ල්ස් එකම හැදිලා තියෙන්නේ. මේ දිග නූඞ්ල්ස් ”එක’’ තිබුණේ චීනයේ. හෙනෑන් ප‍්‍රාන්තයේ තියන ෂියනියන් ෆුඞ් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ මේ නූඞ්ල්ස් ”එක” මීටර් 3084 ක දිගින් යුතු එකක්. ඒ කියන්නේ එය අඩි 10120 ක් විතර දිගින් යුක්තයි. මේ නූඞ්ල්ස් එක කැඩෙන්නේ නැතිි වෙන්න බොහොම පරිස්සමට නිර්මාණය කරන්න සූපවේදීන් හතර දෙනෙක් ලොකු පරිශ‍්‍රමයක් යොදලා තිබුණා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.