lakbima.lk

පැසිෆික් සාගරයේ බටහිරට වෙන්නට  ඕස්ටේ‍්‍රලියාවට ඉහළින් පිහිටලා තිබෙන නව ගිනියාව තමයි ලෝකයේ විශාලත්වයෙන් දෙවෙනි තැන ගන්නා දුපත වෙන්නේ. නව ගිනියානු පිරිමි දරුවන්ට වයස අවුරුදු 6 සම්පූර්ණ වුණට හරි අපූරු අවස්ථාවක් උදා වෙනවා. ඒ තමයි කාන්තාවන් එක්ක ලිංගිකව හැසිරීමේ අවස්ථාව.  මේ අවස්ථාව ඔවුන්ට උදා කරලා දීලා තියෙන්නේ අත්දැකීම් සහිත ඉගෙනුම් ක‍්‍රමයක් විදියටයි. 
මේ විදියට  ඕනෑම කෙනෙකු එක්ක ලිංගිකව හැසිරෙන්න ඒ පිරිමි දරුවන්ට අවස්ථාව තිබුණාට මේ ගැන කිසිම කෙනෙක් එක්ක කතා කරන්න ඔවුන්ට තහනම්. ඒ විතරක් නෙවෙයි ප‍්‍රධාන ආහාර වේල් අනිත් අයත් එක්ක බෙදා ගෙන කෑමත් ඔවුන්ට තහනම්. ඔවුන් ආහාර වේල බෙදාගෙන කන්න  ඕනේ විවාහයෙන් පස්සේ තමන්ගේ බිරිඳ එක්ක විතරයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.