lakbima.lk

කෝආලා නමින් හැඳින්වෙන සත්වයින් වැඩි වශයෙන්ම ජීවත් වෙන්නේ නැගෙනහිර ඕස්ටේ‍්‍රලියාවේ. ඔවුන්ට වයස අවුරුදු 13 ක් 18 ක් විතර ආයු කාලයක් තියෙනවා. මිනිසා සහ කොආලා එකිනෙකට සමාන ලක්ෂණ සහිතයි. කොආලා කියලා කියන්නේ පුදුම කම්මැලි සතෙක්. කොආලාට එකම ඉරියව්වකින් දවස් දෙක තුනක් වුණත් ඉන්න පුළුවන්.
ඔහු මිනිසාට සමාන වෙන්නේ ඒ ලක්ෂණය නිසා නෙවෙයි. කොආලාගේ ඇඟිලි සලකුණු මිනිස් ඇඟිලි සලකුණුවලට ඉතාම සමානයි. ඒ කියන්නේ කොආලාගේ ඇඟිලිවල මිනිසාගේ වගේම සියුම් රේඛා පිහිටලා තියනවා. ඒ වගේම ඒ සියුම් රේඛා එක් එක් කොආලාට ආවේණික වෙනවා.
ඒ නිසා කොආලා කෙනෙක් මොකක් හරි අපරාධයක් කළොත් ඇඟිලි සලකුණුවලින් ඒ අපරාධය කළේ කොයි කොආලා ද කියලා අනාවරණය කර ගන්න අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට පුළුවන්කම තියෙනවා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.