lakbima.lk

යෝධ කැරට්

ලෝකේ ලොකුම කැරට් අලය තමයි මේ තියෙන්නේ. ඒක ඔසවාගෙන ඉන්නේ ඒ කැරට් අලයේ අයිතිකාරයා. ක‍්‍රිස්ටෝෆර් කොලේයිගේ වගා බිමේ තියෙන කැරට් වගාවෙන් තමයි මේ කැරට් අලය හමුවෙලා තියෙන්නේ. ඒ වගා බිම තියෙන්නේ ඇමෙරිකාවේ මිනසෝටා ප‍්‍රාන්තයේ ඔට්සෙගෝ කියන නගරයේ.
මේකෙ බර කිලෝ 10 කුත් ග‍්‍රෑම් 17 ක් වෙනවා. ඒ කියන්නේ රාත්තල් 23 ක් විතර. සාමාන්‍යයෙන් කැරට් අලයක බර ග‍්‍රෑම් 10, 20 වගේ ප‍්‍රමාණවල ඉඳලා ග‍්‍රෑම් 100 ක් 200ක් විතර දක්වා විහිදෙන්න පුළුවන්. ඉඳලා හිටලා කිලෝ එකක අලයක් ලැබෙන්නත්  බැරිකමකුත් නැහැ. හැබැයි ඉතින් කොලෙයිගේ වත්තේ තිබුණා වගේ කිලෝ 10 ක කැරට් අලයක් නම් ඔහු ළග හැරුණාම වෙන කිසිම තැනකින් හොයා ගන්න පුළුවන් වෙන එකක් නැහැ. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.