Coss Ear2
lakbima.lk
COSS Ear 1


සාමාන්‍යයෙන් ස්මාර්ට් ජංගම දුරකථනවලට තිබෙන්නේ ස්පර්ශක තිරය මත දිස්වන යතුරු පුවරුවක් මිස භෞතිකව පවතින්නක් නෙවෙයි. ඇතැම් අවස්ථාවලදී සැබෑ යතුරු පුවරුවක් ස්මාර්ට් දුරකථනයට තිබුණා නම් කොයි තරම් පහසුවක්දැයි ඔබට අනන්තවත් සිතෙන්නට ඇති. නව නිපැයුම්කරුවනුත් මෙසේ සිතන්නට ඇති. මේ නිසා තමයි අපූරු යතුරු පුවරුව ස්මාර්ට් දුරකථන වෙනුවෙන් වෙළෙඳපොළට ඇවිත් තිබෙන්නේ. ඔබ කළ යුත්තේ චුම්බක බලයෙන් මෙය දුරකථනය හා සම්බන්ධ කිරීම පමණයි. ඉන්පසු සාමාන්‍යයෙන් ස්මාර්ට් දුරකථනවල ඇති යතුරු පුවරුවක් සැබෑ ලෙසම ඔබට භාවිත කිරීමේ හැකියාව ලැබෙනවා. ඔබට පහසු අන්දමින් මෙහි කෝණය වෙනස් කරගන්නට හැකියාව තිබෙනවා. එ් වගේම යතුරු පුවරුව ආලෝකවත් කිරීම ස`දහා ආලෝක පහසුකමක්ද මෙහි තිබෙනවා. මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 99ක්, එ් කියන්නේ රුපියල් 15,377ක් වෙනවා.

  1. මිනිරන් පැන්සලේ කාලේ ඉවරයි
  2. ඛේටය නැත්නම් රසත් නැහැ
  3. මස් කන පැන්ඩලා
  4. ඇස් දෙකට වස් වැදීම
  5. පරණ ඇඳුම් අඳින ඈන් කුමරිය
  6. කාර්යක්‍ෂම කත
  7. දුර්ලභ නාභිය
  8. ආක‍්‍රමණශීලී චිම්පන්සි
  9. අතීතාවර්ජනය
  10. ඔබාමා සිතුවම් විකිණීමට
  11. ඇමසෝන් තවත් ඉදිරියට
  12. මිනිස් මොළේ බලේ
  13. වගාවෙන් මැවෙන සිත්තම්
  14. ඕස්ට්‍රේලියාවේ සමරිසි ජයග්‍රහණය නිසා මතු වී ඇති ගැටලු
  15. ඉන්දියානු ඩිස්නි කුමරියෝ
  16. ඔබාමාට තෑගි
  17. චාලට් ඉස්කෝ‍ලේ ගිහින්
  18. ට්‍රම්ප්ට යක්ෂයා ආවේශ කළ වෘක්කයාගේ පොත
  19. කවුද මේ මේගන් මාකල්?
  20. අවුන් සාන් සුකීට ජන සංහාර චෝදනා එල්ල වේවිද?
  21. ඇමෙරිකාව සහ උතුරු කොරියාව සාකච්ඡා මේසයට වාඩි වේවිද?
  22. ධවල මන්දිරයේ ට්‍රම්ප් නත්තල
  23. පෙම්වතාගේ අවමඟුල දිනයේදී ඔහු සමග විවාහ වූ කාන්තාවගේ කතාව
  24. අපායට පිවිසෙන එක් දොරටුවක්
  25. ඉන්දියාවේ ව්‍යසනයක් වී ඇති ගර්භාෂය කුලියට දීම

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.