Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඛේටය නැත්නම් රසත් නැහැ

අපි දන්නා විදියට විවිධ රස වර්ගයන් වෙන් කර හඳුනා ගන්න හැකියාව තිබෙන්නේ  අපේ දිවටයි. දිවේ එක් එක් ප‍්‍රදේශවලට එක් එක් රස වර්ගයන් දැනෙනවා කියලා අපි සෞඛ්‍යය පාඩමේදී ඉගෙන ගෙන තියෙනවා. නමුත් දිවට මේ විදියට රස වර්ග වෙන් කර හඳුනා ගන්න තනිවම බැහැ කියලා ඔහායෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් කියනවා.
දිවට රස හඳුනා ගන්න නම් දිව මත ඛේටය හොඳින් පැතිරිලා තියෙන්න  ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. දිව තෙත් ස්වභාවයකින් තියෙන්නේ කෙළ නිසානේ. කෙළ නැත්නම් දිව වේළිලා යනවා. ඒ වගේ වේළිලා ගිය දිවකට විවිධ රස වර්ගයන් වෙන් කරලා හඳුනා ගන්න බැහැ. ඒ කියන්නේ කෙළ නැත්නම් දිව විතරක් තිබුණා කියලා වැඩක් වෙන්නේ නැහැ. රස බලන්න නම් දිව එක්ක කෙළත් තියෙන්නම  ඕනේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1086

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2201

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2701

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1101

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2797

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2085

Please publish modules in offcanvas position.