Coss Ear2
lakbima.lk
COSS Ear 1

මස් කන පැන්ඩලා

පහුගිය දවස්වල චීන සත්ව විද්‍යාඥයන් විසින් අලූත් සොයා ගැනීමක විස්තර ටිකක් ප‍්‍රසිද්ධියට පත් කරලා තිබුණා. ඒ පැන්ඩා සත්වයින් ගැන. අපි හිතාගෙන ඉන්නේ පැන්ඩා කියන්නේ හරිම අහිංසක ශාක භක්ෂක සත්ව කොටසක් කියලා. නමුත් සමහර අවස්ථාවල පැන්ඩා සත්වයින් මාංශ භක්ෂණය කරන අවස්ථා නයිට් විෂන් කැමරාවල රූගත වෙලා තියෙනවා. ඒ ගැන පර්යේෂණ කරපු සත්ව විද්‍යාඥයන් කියනවා පැන්ඩා සත්වයින් සර්ව භක්ෂක අය බවට ඔප්පු වෙමින් පවතිනවා කියලා.
ඒ වගේම පැන්ඩා කියන්නේ වලස් කුළයට අයිති සත්ව කොටසක් නිසාත්, වලසා කියන්නේ සර්ව භක්ෂක සත්වයෙක් නිසාත් වලස් කුලයට අයිති පැන්ඩලා ශාක විතරක් භක්ෂණය කරන අය වෙන්න බැහැ කියලා තමයි සත්ව විද්‍යාඥයන් කියන්නේ. කොහොම වුණත් මේ කාරණය තවමත් මතභේදාත්මක කාරණයක් මිස හරියටම ඔප්පු වුණු කාරණයක් නම් නෙවෙයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1087

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2201

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2701

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1103

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2797

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2086

Please publish modules in offcanvas position.