Coss Ear2
lakbima.lk
COSS Ear 1

වයස අවුරුදු හැටදෙකක් වූ  ලොව වයස්ගතම සුමාත්‍රානු ඔරන්උටං ඕස්ට්‍රේලියාවේ සත්ව උද්‍යානයකදී මියගොස් ඇත්තේ තමාගෙන් පැවැත එන්නන් පනස් හතර දෙනෙක් ඉතිරි කරමිනි. පර්ත් සත්ව උද්‍යානයේ තේජවන්ත මහළු කත ලෙස හැඳින්වුණු පුආන් නම් වන මෙම ඔරංඋටං ගැහැනු සත්වයා වයස සමග ඇති වූ රෝගාබාධයන්ගෙන් මියගිය බව කියැවෙයි. 1968 වසරේ සිට මෙම සත්ව උද්‍යානයේ ජිවත් වූ පුආන් ඇගේ වර්ගයේ වයස්ගතම සත්වයා ලෙස 2016 වසරේදී ගිනස් ලෝක වාර්තා ‍පොතට නිල වශයෙන් ඇතුළුකොට තිබිණි.
බෙහෙවින් වඳවීගෙන යන සත්ව කොටසක් වන මෙම සුමාත්‍රානු ඔරංඋටං සත්වයන් වයස අවුරුදු පනහ පසුකොට ජීවත් වන්නේ කලාතුරකිනි. 1956 වසරේ ඉන්දුනීසියාවේ සුමාත්‍රාහි කැලයක ඉපදුන බව සැක කරන මැය දරුවන් එකොළොස්දෙනකු ප්‍රසූත කළ අතර ඇමෙරිකාව, යුරෝපය හා වෙනත් රටවල ඇගෙන් පැවත  එන්නන් සිටිති. ඇගේ වර්ගයෙන් ලොව පුරා සත්ව උද්‍යානවල සිටින්නේ සියයට දහයක ප්‍රමාණයකි. 
 
සී.එන්.එන්.
  1. කේක් සිතියම
  2. හම්බෙලි නහය
  3. අසිරිමත් මිනිස් සිරුර
  4. මිල අධිකම පුස්
  5. ලොව භයානකම සත්‍වය‍ා බවට මිනිසා පත්වන ලකුණු
  6. කපන්න කපන්න වැවෙන දළ
  7. අතුරුදන්වන විල නැවත මතුවෙයි
  8. සුපර්මෑන්ගේ පෙම්වතිය මෙලොවින් සමුගනියි
  9. වසර මිලියන දෙකක් පැරණි අශ්ව ‍පොසිලයක්
  10. ප්ලාස්ටික් නොමැතිව අපට ජීවත්විය නොහැකිද?
  11. දෙමාපියන්ගෙන් පලිගැනීමට අටහැවිරිදි දැරිය දූෂණය කොට මරාදමයි
  12. ජංගම දුරකථනයට යතුරු පුවරුවක්
  13. මිනිරන් පැන්සලේ කාලේ ඉවරයි
  14. ඛේටය නැත්නම් රසත් නැහැ
  15. මස් කන පැන්ඩලා
  16. ඇස් දෙකට වස් වැදීම
  17. පරණ ඇඳුම් අඳින ඈන් කුමරිය
  18. කාර්යක්‍ෂම කත
  19. දුර්ලභ නාභිය
  20. ආක‍්‍රමණශීලී චිම්පන්සි
  21. අතීතාවර්ජනය
  22. ඔබාමා සිතුවම් විකිණීමට
  23. ඇමසෝන් තවත් ඉදිරියට
  24. මිනිස් මොළේ බලේ
  25. වගාවෙන් මැවෙන සිත්තම්

Page 1 of 63

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.