lakbima.lk

ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඊශාන දිග ප්‍රදේශයේ පිහිටි ග්‍රේට් කැනියන් නිම්නය නිර්මාණය වී තිබෙන්නේ ඒ මතින් ගලායන අපූරු ජල ප්‍රවාහනයන් නිසයි. භූ විද්‍යාඥයන්ගේ මතය වන්නේ මෙම නිර්මාණය වසර මිලියන පන්සීයක් තරම් පැරණි බවයි. එම මතය සනාථ කරන්නට සමත් සත්ව හා මානව ‍පොසීල රාශියක් මෙම ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.

මෙම ‍පොසීල වලින් වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙන්නේ නිම්නයේ පහළ ප්‍රදේශ වලින්. සුප්‍රකට කොලරාඩෝ ගංගාවද ගලා බසින්නේ ග්‍රේට් කැනියන් නිම්නය ඔස්සේයි. ඉතාම ඉක්මනින් වෙනස් වන සුළු ඇදහිය නොහැකි තරම් වූ වෙනස්කම් වලට ලක්වන කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙන මෙම ප්‍රදේශය ඒ නිසාම දේශගුණික කලාප කීපයකටම අයත් ශාක හා සත්ව විශේෂ දැකිය හැකියි.

දැඩි වියළි කාලගුණ තත්වයක් නිරතුරුවම දැකිය හැකි ග්‍රේට් කැනියන් නිම්නය තුළ ඉතාම සෙමෙන් ගලන ජල ප්‍රවාහයන් කීපයක්ද පැවතීම ඉතාම විරල පිහිටීමක් බවත් සඳහන් කළ හැකියි. මෙම දොරුව (නිම්නය) සැතපුම් දෙසීය අනූවක් පමණ දිගින් යුතු අතර සැතපුම් දහයක් පමණ පළලයි.

 

  1. බෘෘනායි රාජ්‍යයේ සමලිංගිකයන්ට අලුත් නීතියක්
  2. ලොව බරින් වැඩිම දැරිය ආලියා සලීම්
  3. සුඩානයේ යුද්ධය වෙනුවෙන් පාප්වහන්සේගේ වැඳ වැටීම
  4. අවුරුදු 65,000කට පසු මානව වර්ගයාට අලුත් නෑයෙක්
  5. ස්ලෝවැකියාවේ ජනාධිපති ධුරයට පළමු වරට කාන්තාවක්
  6. බ්‍රෙක්සිට් නිසා මේ තවත් අමාරුවේ
  7. රජ පවු‍ලේ අයෙක් පළමු වරට කියුබාවට
  8. කථානායකට රට භාරදී ජනපති ගෙදර යයි
  9. වියපත් පුද්ගලයන් ජපානයෙන් වැඩිපුර වාර්තාවන්නේ ඇයි?
  10. ඉන්දියාවේ ගැමි කතුනගේ දුක කියා ඔස්කාර් සම්මානය දිනාගත් චිත්‍රපටය
  11. රැකියා තුන්දහසක් අහිමි කරමින් ලොව ලොකුම ගුවන් යානය කඩාවැටෙයි
  12. ලෝකයේ දූෂිතම නගර 20න් 18ක්ම දකුණු ආසියාවේ
  13. අල්කයිඩාවේ මීළඟ නායකයා ඔසාමා බින් ලාඩ්න්ගේ පුත් හම්සාද?
  14. “අයිනු”වන්ට රජයේ පිළිගැනීම ලැබේ
  15. කාල් මාක්ස්ගේ සොහොන්කොතට සති දෙකක් තුළ ප්‍රහාර දෙකක්
  16. 2020 ඔලිම්පික් පදක්කම් කසළ ගොඩකින්
  17. රුසියාව අන්තර්ජාලය ක්‍රියා විරහිත කිරීමේ සූදානමක
  18. කියුරියොසිටි සිට අභ්‍යවකාශයේ කඳු තරණය කරයි
  19. වකුගඩුවක් දන් දී පුංචි සමනළියකගේ දිවි බේරාගත් ගුරුවරිය
  20. චීනය තුළ ජපනුන් හැදු මරණයේ දොරටුව
  21. අයිස් ග්ලැසියරයෙන් මතු වූ ලේ ඇල්ල
  22. ඩිමෙන්ෂියා රෝගීන්ගේ විස්මිත අවන්හල
  23. අරුම පුදුම ගහගැනිලි උත්සවය
  24. කාර්ය මණ්ඩලයක් නැති පැය 24 පොත් සාප්පුව
  25. ලොවට උපන් එකම පුංචි යකඩ කෙල්ල

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.