lakbima.lk

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වීමට එරට වත්මන් රජය දරන ප්‍රයත්නයට එරෙහිව ලක්ෂ ගණනක් වූ බ්‍රිතාන්‍ය ජාතිකයන් පිරිසක් පසුගියදා බටහිර ලන්ඩනයේදී වීදි බැස උද්ඝෝෂණය කළෝය.
 
බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් කියා සිටියේ මේ පිළිබඳව ජනතා කැමැත්ත, අකමැත්ත විමසා බැලෙන ජනමත විචාරණයකට යා යුතු බවය. මේ පිළිබඳව මීට ප්‍රථම 2017 දීත් ජනමත විචාරණයක් පැවැත්වූ අතර එහිදී යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ජනතාව වැඩි කැමැත්ත දී තිබුණි.
 
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා වන යෝජනාවට මේ වනවිට වසර තුනක් ගතවී ඇතත් ඒ පිළිබඳ නිසි තීරණයකට එළඹීමට තවමත් හැකිවී නැත. මේ නිසාම බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ දේශපාලන වශයෙන් විශාල අර්බුදයකට මැදිව සිටින්නීය.
 
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම මේ මාසය තුළ සිදුවිය යුතු නමුත් පසුගියදා රැස්වූ යුරෝපා රටවල නායකයන් එම කාලය තවත් දීර්ඝ කිරීම සඳහා අවසර දී තිබුණි.
  1. රජ පවු‍ලේ අයෙක් පළමු වරට කියුබාවට
  2. කථානායකට රට භාරදී ජනපති ගෙදර යයි
  3. වියපත් පුද්ගලයන් ජපානයෙන් වැඩිපුර වාර්තාවන්නේ ඇයි?
  4. ඉන්දියාවේ ගැමි කතුනගේ දුක කියා ඔස්කාර් සම්මානය දිනාගත් චිත්‍රපටය
  5. රැකියා තුන්දහසක් අහිමි කරමින් ලොව ලොකුම ගුවන් යානය කඩාවැටෙයි
  6. ලෝකයේ දූෂිතම නගර 20න් 18ක්ම දකුණු ආසියාවේ
  7. අල්කයිඩාවේ මීළඟ නායකයා ඔසාමා බින් ලාඩ්න්ගේ පුත් හම්සාද?
  8. “අයිනු”වන්ට රජයේ පිළිගැනීම ලැබේ
  9. කාල් මාක්ස්ගේ සොහොන්කොතට සති දෙකක් තුළ ප්‍රහාර දෙකක්
  10. 2020 ඔලිම්පික් පදක්කම් කසළ ගොඩකින්
  11. රුසියාව අන්තර්ජාලය ක්‍රියා විරහිත කිරීමේ සූදානමක
  12. කියුරියොසිටි සිට අභ්‍යවකාශයේ කඳු තරණය කරයි
  13. වකුගඩුවක් දන් දී පුංචි සමනළියකගේ දිවි බේරාගත් ගුරුවරිය
  14. චීනය තුළ ජපනුන් හැදු මරණයේ දොරටුව
  15. අයිස් ග්ලැසියරයෙන් මතු වූ ලේ ඇල්ල
  16. ඩිමෙන්ෂියා රෝගීන්ගේ විස්මිත අවන්හල
  17. අරුම පුදුම ගහගැනිලි උත්සවය
  18. කාර්ය මණ්ඩලයක් නැති පැය 24 පොත් සාප්පුව
  19. ලොවට උපන් එකම පුංචි යකඩ කෙල්ල
  20. එක් මිනිසෙක් ජීවත් වන හුදකලා නගරය
  21. ඩුබායි අඩ සඳ කුලූණේ විස්මිත තතු
  22. තිදෙනෙකුට පමණක් කතා කළ හැකි ලොව එකම භාෂාව
  23. ගිනස් පොතෙන් බිහි වූ අපූරු වාර්තා 5ක්
  24. වියට්නාමයේ ඉදි වූ රන් පාලම
  25. ලෝකයේ ජනගහණය අධිකතම කුඩා දූපත

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.