Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇමෙරිකානු ප‍්‍රාන්තවලට මේ කාලේ ගොඩක් සීතලයි. ඒ නිසා සීත කබාවලට තියෙන ඉල්ලූමත් වැඩියි. පහුගිය දවසක ඩොනල්ඞ් සහ මෙලනියා ට‍්‍රම්ප් යුවළ රාජකාරි කටයුත්තකට සහභාගි වෙලා හිටපු වෙලාවේ මෙලනියාගේ සීත කබාය හිමවලින් පෙ`ගිලා. ඇය සීතලෙන් ගැහි ගැහී හිටපු ආකාරය වෙත මාධ්‍යයේ ඇස යොමු වෙලා තිබුණා.
ඇය ඇඳගෙන හිටපු සීත කබාය මිලෙන් අධික එකක්. හරියටම කියනවා නම් මේ වගේ කබායක් ලෝකප‍්‍රකට එරීසා සමාගමෙන් මිලදී ගන්නවා නම් ඒ වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් 1500ක්, රුපියල් ලක්ෂ දෙකහමාරක් විතර ගෙවන්න  ඕනේ. එච්චර ලොකු ගාණකට මිලදී ගත්තු සීත කබායක් ඇඳලත් අන්තිමට සීතලේ ගැහෙන්න වීම ගැන තමයි මාධ්‍ය වැඩිපුර කතා කරලා තිබුණේ.
  1. තමිල්නාඩු දේශපාලනය සුද්ධ කිරීමට සැරසෙන රජිනිකාන්ත්
  2. 2017 වසරේ ජනප‍්‍රිය වුණු විවාහ ගිවිස ගැනීමේ මුදු
  3. මේගන් නිසා වෙනස් වුණ රාජකීය සම්ප‍්‍රදාය
  4. ලොව කාර්යබහුලම ගුවන් තොටුපළ අඳුරේ
  5. විරාත්-අනුෂ්කා ඉන්දියාවේදී විවාහ නොවුණේ ඇයි?
  6. එකසිය පනස් වැනි සංවත්සරය වරද්දාගත් නගරයක්
  7. ළඟදී මනාලයකු වන හැරී කුමාරයාගේ අතීත කතාව
  8. උතුරු කොරියාව මෙතෙක් අත්හදා බැලූ ප්‍රබලම මිසයිලය
  9. 65 වසරක් නොකඩවා පෙන්වමින් ගිනස් ‍පොතට ගිය වේදිකා නාට්‍යය ද මවුස් ට්‍රැප්
  10. දකුණු ඇමෙරිකානු මුහුදේ අතුරුදන් වූ සබ්මැරීනයේ අබිරහස
  11. දූෂණ චෝදනා මත සෞදි කුමාරවරුන් රැසක් අත්අඩංගුවට
  12. ට්‍රම්ප්ගේ හිටපු උපදේශකයෙක් රුසියානු සබඳතා ගැන චෝදනා පිළිගනියි
  13. ජීවිතය සොයා මරණයේ බිමට ගිය සැබෑ වීරයෙකුගේ කතාව
  14. මාධ්‍යවේදිනියගේ ඝාතනයට එරෙහිව දහස් ගණන් වීදි බසිති
  15. උතුරු කොරියානු ප්‍රශ්නය විසඳන බවට ජපාන අගමැතිගෙන් ‍පොරොන්දුවක්
  16. ලොව ළාබාලම රාජ්‍ය නායකයා ඔස්ට්‍රියාවෙන්
  17. මාධ්‍යවේදිනියගේ හිස සහ අත් පා බෑගයක තිබි හමු වෙයි
  18. බකිංහැම් මාලිගයේ අමුතු සිරිත්
  19. ලොව වැඩිම ආදායමක් ඉපැයූ ඇවටාර් චිත‍්‍රපටය ගැන අලූත්ම කතා
  20. ලෝකයේ සැමට ඉහළින් ජීවත් වන්නේ කවුරුන්ද?
  21. චීන මහා ප‍්‍රාකාරය ගැන මිථ්‍යාවන් හෙළි වේ
  22. ප්‍රසව හා නාරිවේද විෂයේ පීතෘවරයාට එරෙහිව කාන්තා උද්ඝෝෂණ
  23. ලොව ලොකුම දත්ත ගබඩාව නෝර්වේ රටින්
  24. අතක් සහ පාදයක් අහිමි කරගනිමින් කෝටියක් පමණ නිව්යෝක් නාගරිකයන්ගේ ජීවිත රැක දුන් ලුයිසා
  25. සිව් වසරකට පෙර සිදුවී අදටත් අබිරහසක් වන එලයිසාගේ මරණය

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.