lakbima.lk

මේ වන විටත්  900 කට අධික වෙනිසියුලානුවන් රැසක් බ‍්‍රසීලයේ රොරයිමා ප‍්‍රදේශයට ඇතුල් වීමෙන් දැවැන්ත සංක‍්‍රමණ අර්බුදයක් නිර්මාණය වී ඇත. කාලයක සිට වෙනිසියුලාවේ පවත්නා දැඩි ආර්ථික උද්ධමනය හේතුවෙන් බොහෝ වෙනිසියුලානුවන් ප‍්‍රමාණයක් මේ වන විටත් වෙනිසියුලාවෙන් පළා  ගොස් ඇති අතර ඔවුන්ගේ මෙම අනවසර සංක‍්‍රමණයෙන් සමස්ත ලතින් ඇමරිකානු කලාපයම කැළඹී ඇත.

මෙලෙස පැමිණෙන සංක‍්‍රමණිකයින් බොහෝ කුසගින්නේ පසුවෙන බවත්  වෙනිසියුලාව තුළ මේ වන විටත් වෛද්‍ය ප‍්‍රතිකාර අඩපණ වී ඇති බවත් සඳහන්  වේ. අනවසර සංක‍්‍රමණිකයන්ගේ පැමිණීමට විරෝධය පළ කරමින් බ‍්‍රසීලියානුවන් ඔවුන්ට අයත් බඩු බාහිරාදිය හා ක`ඳවුරු රාශියක් ගිනි තබා ඇතැයි ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.

බ‍්‍රසීලයට පමණක් නොව මෙම සංක‍්‍රමණ අර්බුදය පීරු, කොලම්බියා හා ඉක්වදෝරය වැනි රටවල් වෙතට ද බලපා ඇතැයි වාර්තා වේ. කොලොම්බියාවේ තාවකාලික වාසිකත්වය හිමි වෙනිසියුලානුවන් ගණන 800 000 ඉක්මවයි. පසුගිය කාල වකවානුව තුළ චිලී රාජ්‍යයට ඇතුල් වූ වෙනිසියුලානුවන් ගණන ද  20 000 කට අධික ය.

කෙසේවෙතත් වෙනිසියුලාවට අවට කලාපීය රටවල් 'දැඩි සංක‍්‍රමණ ප‍්‍රතිපත්තියකට' අනුව කටයුතු කිරීමට සූදානම්ව හිඳී.

 

උත්පලා ප‍්‍රබුද්ධිකා

 

  1. කොෆී අනන් ගේ ජීවිත වියමන
  2. ප්‍රංශය විසිපස් වසරක් සොයන රන් බකමූණා
  3. ලොව වටා ආහාර ගැන නොදත් දේ
  4. බංගලාදේශයම නතරකළ රිය අනතුර
  5. ලොව පුරා රූපවාහිනී නාලිකාවලට අලුත් අභියෝගයක්
  6. සත්ව ලෝකයේ අපූරු තොරතුරු
  7. පීටර් රැබිට් චිත‍්‍රපටයේ නොපෙණුනු කතාව
  8. පලතුරු රස රහස්
  9. ඉන්දියානු රජය සුළුතරය මඩින මෙහෙයුමක ?
  10. ලොව පළමු නළ බබා කියන අපූරු කතාවක්
  11. මනාලයාට ගුටි බැට දෙන දකුණු කොරියානුවෝ
  12. දවස් දෙකයි මඟුල ඉවරයි
  13. අදෘශ්‍යමාන ශ‍්‍රවණාධාරකයක්
  14. යුනෙස්කෝවේ ලෝක උරුමයන් අතරට එක්වූ අලූත් සාමාජිකයෝ
  15. තෝරු මෝරු එළියට හාල් මැස්සන් ඇතුළට
  16. මේගන් පළමු රාජකීය සම්ප‍්‍රදාය කඩයි
  17. නහයෙන් කතා කරමු
  18. මිනිස් දිව ගැන මේ කරුණු දන්නවාද?
  19. චීන නීතිඥයෙකුගෙන් ශ‍්‍රවණාබාධ සහිත අයට සංඥා බසින් පාඩමක්
  20. සම්ප්‍රදාය වෙනස් කළ හැරි-මෙගන් විවාහය
  21. මෙහෙමත් බීමක්
  22. ඇඟිල්ල නැත්නම් දිවටත් පුළුවන්
  23. දුලබ නිල් දියමන්තියක් වාර්තාගත මිලකට අලෙවි වෙයි
  24. අපට බොන්නට බැරි මුහුදු වතුර මුහුදු ජීවින් බොන්නේ කොහොමද?
  25. තූතන්කාමන්ගේ රහස් කුටිය මිථ්‍යාවක් බව හෙළිවෙයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.