lakbima.lk

මනාලයාට ගුටි බැට දෙන දකුණු කොරියානුවෝ

දකුණු කොරියාවේ විවාහ උත්සවවල 16 වෙනි සියවසේ ඉඳලා පැවැතගෙන එන අරුම පුදුම සම්ප‍්‍රදායයක් තියෙනවා. එ් මේ විදියටයි. විවාහ උත්සවය දවසේ සිරිත් විරිත් කටයුතු අවසන් වුණාට පස්සේ මනාලයාව බිම දිගා කරලා කකුල් දෙක රෙදි පටියකින් ගැට ගහනවා. ඊට පස්සේ හම් පටියක් අරගෙන පතුල් දෙකට වැරෙන් පහර එල්ල කරනවා. ඉස්සර කාලේ නම් මේක කළේ විවාහය පැවැත්වෙන පූජනීය ස්ථානය ඉදිරියේ තිබෙන පිට්ටනියකයි. නමුත් දැන් මේ සම්ප‍්‍රදාය ඉටු කරන්නේ විවාහය පැවැත්වෙන හෝටලයේ ඉඳලයි. මේ සම්ප‍්‍රදාය පවත්වන්න හේතු වෙලා තියෙන්නේ මනාලයාට කොයිතරම් දුරට ඉවසීමක් සහ දරා ගැනීමේ හැකියාවක් තියෙනවාද කියලා හරියටම දැන ගන්නයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.