lakbima.lk

කන්න හිතෙන්නේ නැති සැන්ඞ්විච්

දැක්ක ගමන් කන්න හිතෙන විදියට හදලා තිබෙන මේ සැන්ඞ්විච් එක ගැන ටිකක් විස්තර හොයා බැලූවොත් කන්න තියා අල්ලන්නවත් හිතෙන්නේ නැහැ. මේ සැන්ඞ්විච් එක හදලා තියෙන්නේ ඇමෙරිකාවේ නිව්යෝක්වල තියන සෙරෙන්ඩිපිටි කියන තරු පන්තියේ හෝටලයේ. මේකෙ තියෙන විශේෂත්වය තමයි මේ සැන්ඩ්විච්  එකේ මිල ඇමෙරිකානු ඩොලර් 214 ක් වෙනවා. ඒ කියන්නේ රුපියල් 33000ක විතර මුදලක්. එච්චර ලොකු මුදලක් දීලා මේ සැන්ඩ්ව්ච් එක මිලදී ගන්න වෙන්නේ මෙන්න මේ හේතු නිසයි.
මේක හදන්න දුර්ලභ ආහාරයක් වුණු ප‍්‍රංශ පුල්මාන් ෂැම්පේන් පාන් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම පෙරිගන් ෂැම්පේන්, ගෝල්ඞ් ෆ්ලේක්ස් සහ සුදු බටර් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම බොහොම දුර්ලභ චීස් වර්ගයක් වුණු Caciocavallo Podolico cheese පාවිච්චි කරලා තියනවා. මේ වගේ දුර්ලභ දේවල් නිසා තමයි මේ සැන්ඞ්විච් එක මේ තරම් ගණන්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.