lakbima.lk

ඇසිඞ් සහ බ්ලේඞ්

උදරයේ අම්ල, එහෙමත් නැත්නම් ඇසිඞ් නිපදවෙන එක  ඕනෑම කෙනෙකුගේ ශරීරයේ  සිදුවන දෙයක්. නමුත් තිබිය යුතු ප‍්‍රමාණයට වඩා වැඩිපුර ඇසිඞ් නිපදවෙන එක නම් රෝගී තත්ත්වයක්. මිනිසාගේ උදරයේ නිපදවෙන ඇසිඞ් ඉතාම කාර්යක්ෂමයි.
ඒ කොපමණ ප‍්‍රමාණයක් ද කියලා පැහැදිලි කරලා කියන්න පුළුවන් හොඳම විදිය තමයි මේ. උදරයේ නිපදවෙන ඇසිඞ් තුළට බ්ලේඞ් එකක් දැම්මොත් විනාඩි කීපයක් තුළ ඒ බ්ලේඞ් එක දිය කරලා හරින්න උදරයේ නිපදවෙන ඇසිඞ්වලට හැකියාව තිබෙනවා.
අන්න ඒ තරම් කාර්යක්ෂම ඇසිඞ් වර්ග තිබිය යුතු ප‍්‍රමාණයට වඩා වැඩිපුර තබා ගැනීම කොයිතරම් භයානක ද කියලා දැන් හිතා ගන්න පුළුවන් නේද?

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.