lakbima.lk

පාළුවට ගිය උණවටුණ

ලොව සුන්දරතම වෙරළ තිරයක් වශයෙන් සැලකෙන උණවටුණ වෙරළ තිරය  අද පාළුවට ගොස් ඇත. වෙනදා දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරි ඉතිරි යන වෙරළ තිරය  අදවනවිට පාළුවට ගොස් තිබේ.පාස්කු ඉරිදා වු මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාර මාලාවත් සමග විදේශිය සංචාරකයින්ගේ පැමිණිම විශාල වශයෙන් පහත වැටි ඇත. මෙම තත්වයත් සමග තැඹිලි වෙළෙන්දාගේ සිට මහාපරිමාන හොටල් හිමියා දක්වා විශාල පිරිසක් දැඩි අසරණ තත්වයට පත්ව තිබේ.ආචාර්ය ආතර් සී. ක්‌ලාක්‌ විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන් එකකි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.