lakbima.lk

අද ඇරඹි දෙවන පාසල් වාරය

 

පසුගිය 21වනදා රට පුරා සිදුවූ බෝම්බ පිපුරුම් මාලාව හේතුවෙන් කල් දැමු දෙවන වාරයේ පාසල් ආරම්භය දැඩි ආරක්ෂාව මධ්‍යයේ අද දින සිදු විය.  

පාසල් ආරම්භ වුවද කොළඹ ඇතුළු නගර කිහිපයකම පාසල් සඳහා සිසුන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවැති අතර ග්‍රාමීය පාසල් වල සිසුන්ගේ පැමිණීම යම් මට්ටමක පැවති බව ද වාර්තා වෙයි.

අදියර දෙකක් වශයෙන් පාසල් ආරම්භය සිදු කෙරුණු අතර අද දිනයේ 6 වසරේ සිට 13 වසර පන්ති දක්වා සිසුන්ට පාසල් ආරම්භ විය.

ඡායාරූප - රංජිත් රාජපක්ෂ , සුදත් සෙල්ලහේවා, රොහාන් ප්‍රේමතිලක

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.