lakbima.lk

රාමසාන් උත්සවය

හැටන් ජුම්මා පල්ලියේ රාමසාන් උත්සවය අද (05) පෙරවරුවේ එම පල්ලියේ මව්ලවි අජුමල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රාමසාන් උත්සවය සඳහා  හැටන් ප්‍රදේශයේ ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.