lakbima.lk

සුව ඇමතිගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි ඉල්ලා

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහොසි කරන ලේස ඉල්ලමින් බදුල්ල මහ රොහලේ වෛද්‍ය වරැන් පිරිසක් අද බදුල්ල මහ රොහල ඉදිපිටදි විරෝධතාවයක නිර්ත විය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් සහ බදුල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙම විරොධතාවයට සහභාගි විය.

සුලක්ෂ පියතිස්ස - බදුල්ල 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.