lakbima.lk

රොනී ලීච්ගේ දැයෙන් සමුගනී

ඕස්ට්‍රේලියාවේදී පසුගියදා (01) හදිසියේ අභාවප්‍රාප්ත වූ ගායන ශිල්පී සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය (10) මෙරටට රැගෙන ආ අතර, අද උදෑසන 8.00 සිට දහවල් 2.00 දක්වා කොළඹ, බෞද්ධාලෝක මාවතේ අංක 483 දරන ස්ථානයේ පිහිටි ජයරත්න මල්ශාලාවේ  ශාලාවේ දේහය තැන්පත් කර තැබේ. අද(11) සවස 2.00 ට ගල්කිස්ස, ක්‍රයිස්ට් චර්ච් දේවස්ථානය වෙත දේහය රැගෙන ගිය අතර, ඉන් අනතුරුව පැවැත්වු දේව මෙහෙයෙන් පසුව ගල්කිස්ස ‍පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරුණු බව ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් මහතා පැවැසීය.

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.