lakbima.lk

කඩුගන්නාවේ නිවාස 50කට හානි


අධික වර්ෂාව හේතුවෙන් කඩුගන්නාව ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ බලන, ගැටකුඹුර සහ අමුණුපුර යන ප්‍රදේශවල නිවාස 50 ක් පමණ ගස් කඩා වැටීම් ආදියෙන් බලපෑමට ලක්වූ අතර ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව ආරක්ෂක සේවා මූලස්ථානය මධ්‍යම යටතේ පිහිටා ඇති 11 සේනාංකයේ නිලධාරීන් හා යුද හමුදා සාමාජිකයන්
පාරවල් මතට හා නිවෙස් මතට කඩා වැටුණ ගස් ඉවත් කළ අයුරු.

ඡායාරූප-යුද හමුදා මාධ්‍ය ඒකකය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.