lakbima.lk

පාර්ලිමේන්තුව රැකගන්න පියවර

අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ගංවතුර තත්ත්වයක් ඇති විය. එය වැළැක්වීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය බටහිර යටතේ ස්ථාපිත 14 වැනි සේනාංකයේ 12 වැනි ගජබා රෙජිමේන්තුවේ සහ 4 වැනි ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය දෙපස වැලි කොට්ට අසුරා ජලය ගලා ඒම වැළැක්වීමට කටයුතු කළ අයුරු.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.