lakbima.lk

නියඟයේ තරම

වසර ගණනාවකින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට වැසි නොලැබිම හේතුවෙන් ජලය නොමැතිව ජනතාව මහත් අපහසුතාවට පත්ව ඇත. සැබැවින්ම ඉන් අසරණ වූ ජනතාවට ඉතිරි වී ඇත්තේ සිඳී ගිය වැව් රොන්මඩ අස්සේ වැඩුණු නෙළුම් අල ගලවා ගැනීම පමණි. ඒ විකිණීමට නොව  නියඟයෙන් සියලු බව භෝග විනාශවීම හේතුවෙන් නෙළුම් අල තම්බා ආහාරයට ගැනීමටය. සේයාරුවෙන් දැක්වෙන්නේ ඔවුන්ගේ වෑයමයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.