lakbima.lk

මහින්ද-මෝදි හමුවෙයි

ඉන්දීය සංචාරයක නිරතවන හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රසිං මෝදි අතර සුහද හමුවක් ඊයේ (12දා) නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්විණි. ඉන්දීය අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතා පිළිගත් අයුරු.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.