lakbima.lk

නැදුන්ගමුවේ රාජා දළදා වඳී

ඇසළ පෙරහර කරඬුව වැඩම කිරීම සඳහා දින හතක් තිස්සේ ගම්පහ සිට කිලෝමීටර් 90ක් දුරගෙවා පා ගමනින් මහනුවර පැමිණි නැදුන්ගමුවේ රාජා ඇතු ඊයේ (20) මුලින්ම ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදාගත් අයුරු.

ඡායාරූපය : නදීක දයාබණ්ඩාර - මහනුවර

Comments  

0 #1 Alugole Ralalage Wee 2018-08-22 05:03
ඇත් රජුනි ඔබ රටට අභිමානයකි. ඔබ‍ට නිරෝගී සුව ලැබේවා.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.