lakbima.lk

සුද්දන්ටත් එපා වූ ලංකාවේ දුම්රිය

ශ්‍රී ලංකාවට දුම්රිය සේවය හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ය. වසර එකසිය පනහක් තිස්සේ ලංකා දුම්රිය සේවයට විදේශිකයන්  තුළ තිබුණේ නොමඳ ආකර්ෂණයකි. එහෙත් පසුගියදා හිටි හැටියේ ඇරඹූ වර්ජනය හේතුවෙන් උද්ගත වූ උණුසුම් තත්ත්වයෙන් අනතුරුව මේ තරුණ බ්‍රිතාන්‍ය ජාතික යුවළ ප්‍රකාශ කළේ මේ අබග්ගය නිසා තමන්ට දුම්රිය සේවය මතු නොව ශ්‍රී ලංකාවද එපා වූ බවය. තම සංචාරය අවලංගු කර ආපසු යාමට සූදානම් වන බවද ඔවුහු කීවේ කලකිරීමෙනි.

ඡායාරූපය - ප්‍රියන්ත ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.