lakbima.lk

මොනවාද අඩු පුතේ.....

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3050ක 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඊයේ (05) පැවැත්විණි. විභාගයට පෙනී සිටීමට මහරගම ජනාධිපති විද්‍යාලයට පැමිණි සිසුන් විභාග ශාලාව වෙත යාමට ප්‍රථම ඔවුන් අවශ්‍ය දෑ රැගෙන යන්නේදැයි විදුහල්පතිවරයා පරීක්ෂාවට ලක් කළ අයුරු.

ඡායාරූපය - තුෂාර අතපත්තු

Comments  

0 #1 indralal de silva 2018-08-11 10:31
bohoma hoda wadak
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.