lakbima.lk

පිබිදෙමු ‍පොළොන්නරුව....

මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකෙරුණු පරිපාලන ගොඩනැගිල්ලද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (1දා) සිසු අයිතියට පත්කෙරිණි.

රුපියල් මිලියන 2208ක වටිනාකමකින් යුත් පන්ති කාමර 12ක තෙමහල් ගොඩනැගිල්ලක් ලබාදීම, ක්‍රීඩා පිටිය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 32ක් ලබාදීම ඇතුළු විද්‍යාලයේ අඩුපාඩුකම් රැසක් සම්පූර්ණ කිරීමට පිබිදෙමු ‍පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට පියවර ගෙන තිබේ.

ඡායාරූපය - සුදත් සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.