lakbima.lk

“ලක්බිම” විශිෂ්ටයෝ

ශ්‍රී ලංකා කර්තෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව 19 වන වරටත් සංවිධානය කළ 2017 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී පෙරේදා (31) රාත්‍රියේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

එහිදී වසරේ හොඳම ගවේෂණාත්මක මාධ්‍යවේදියාට හිමි සම්මානය “ලක්බිම ඉරිදා සංග්‍රහයේ” මිහිරාන් කරුණාරත්නට ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ සාමාජිකා හනා ඊබ්‍රාහීම් අතින් ද, ව්‍යාපාර හා මුදල් පිළිබඳ හොඳම වාර්තාකරණයට හිමි සම්මානය ‘මව්බිම” පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රී මහතා අතින් “ලක්බිම” පුවත්පතේ සමන්මලී නැලිගමටද, වසරේ හොඳම ජායාරූප ජනමාධ්‍යවේදියාට හිමි සම්මාන, කුසලතා සහතික පත්‍රය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ  සංගමයේ සභාපති ලසන්ත රුහුණුගේ මහතා අතින් ප්‍රියන්ත ගමගේට ලබාදෙන අයුරු.

ඡායාරූප - මලිත් ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.