lakbima.lk

“රණකාමීන්ගේ පාගමන”

 

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගුවන් සංග්‍රාමික බලසේනාවට සහ 53 වන සේනාංකයට වසර 25 ක් පිරිම නිමිත්තෙන් කිලෝමීටර් 310 ක (රණකාමීන්ගේ පාගමන) දිගු පාගමනක ආරම්භක උත්සවය මැදවච්චිය නගරයෙන් 29දා   උදෑසන ආරම්භ.

“රණකාමීන්ගේ පාගමන” සඳහා යුද්ධ හමුදාවේ සියලු ඒකකයන්හී මෙන්ම ගුවන් සංග්‍රාමික බලසේනා පුහුණු පාසලේ සාමාජිකයින් 729 ක් සහභාගී වන අතර, දින 11 කින් පසුව අනුරාධපුරය, දඹුල්ල, නාවුල, උකුවෙල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, පස්යාල, නිට්ටඹුව, කඩවත සහ බොරැල්ල යන නගරයන් පසුකරමින් කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ලඟාවීමට නියමිතව ඇත.

මහනුවරට පා ගමන් ලඟා වූයේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා, 53 සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි සහ ගුවන් සංක්‍රමික බලසේනාධිපති කර්නල් නිස්ශංක ඊරියගම මහත්වරුන්ගේ සහභාගීත්වයෙනි.

මහනුවරට ළඟාවූ රණකාමීන් මහනුවර ශ්‍රී දළදා මාළිගයේ පැවති ආගමික වතාවත් වලටද සහභාගී විය.

 

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.