lakbima.lk

හැටන් දුම්රිය ස්ථානය පාලුවට

දුම්රිය වෘත්තිය සමිති විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් 04වන දින හැටන් දුම්රිය ස්ථානය පාලුවට ගොස් ඇති බව එහි නිලධාරියකු පවසන ලදි.

දුම්රිය සමන්‍යධිකාරිවරයාට කරන ලද බලපැම් හේතුවෙන් එයට විරෝධය පල කරමින් මෙම වැඩ වර්ජනය මෙසේ ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

නිරන්තරයෙන් සිදුවන දුම්රිය වර්ජනයන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බව දුම්රිය මගින් පවසති.

සුදත් සෙල්ලහේවා - හැටන්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.