lakbima.lk

ශ්‍රී ලංකා ඇෆ්ගන් තරගයේ ඇස ගිය තැන්

 

 

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ  ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය  කාඩිෆ් හීදි ඊයේ (04) පැවැත්විණි.

ලකුණු 187ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තානය පන්දුවාර 32යි පන්දු 4කදී සියල්ලන් දැවි රැස් කරගත්තේ ලකුණු 152කි. ඒ අනුව ශ්‍රී ලංකා පිලට ලකුණු 34 ක ජයක් හිමිවිය.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.