lakbima.lk

ජීවිත අහිමිවූවන් සිහිකර ජනපති අගමැති විපක්ෂ නායක පහන් දල්වයි

ඉරුදින විශේෂ දේවමෙහෙය අද දින (28) පෙරවරුවේ කොළඹ රදගුරු නිවසේදි අඟරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම අවස්ථාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද  සහභාගී විය.

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.