lakbima.lk

කොස් ඇට මිශ්‍ර වට්ටක්කා කරටි මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

වට්ටක්කා කරටි - 3-4 ක්

කොස් ඇට - 10ක් පමණ

අමුතුනපහ කුඩු - තේ හැඳි 1

අමුමිරිස් කරල් 2 යි

ලුණු රසට අනුව

මිටිකිරි අඬු කෝප්ප 1

දියකිරි අඬුකෝප්ප 1

කහ කුඬු ස්වල්පයක්

රතුලූනු ගෙඩි කීපයක්

සාදන ආකාරය

 කොස් ඇට තලා පොතුහැර  සෝදා ගන්න. වට්ටක්කා කරට් වල කෙඳි සහ සුඹුල ඉවත් කර කුඩාවට කඩා ගන්න. මැටි ඇතිළියක් ගෙස එයට තලාගත් කොස්ඇට, රතුලූනු, අමුමිරිස්, සහ  පහේ වර්ග දමා වතුර ටිකක් එකතු කර ළිප තබන්න. තැම්බිගෙන එනවිට වට්ටක්කා කරට් එකතු කරන්න. හොඳින් මිශ්‍රකර මිටිකිරි දමා නටවා කැමට ගන්න.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.