lakbima.lk

මැන්ගෝ විත් අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය
 
හොඳින් ඉදුනු අඹ ගෙඩි 4යි
ෆේ‍රෂ් ක්‍රීම් මේස හැඳි 2 යි
වැනිලා අයිස්ක්‍රීම් අවශ්‍ය තරමට 
 
සාදන ආකාරය
 
අඹවල ‍පොතු ඇට ඉවත් කර කුඩාවට කපා ගන්න. දැන් ෆේ‍රෂ් ක්‍රීම් එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කර පල්පයක් ලෙස සාදා ගන්න. පලතුරු දීසි ගෙන එහි පතුලට මේ අඹ මිශ්‍රණය දමන්න. උඩින් අයිස්ක්‍රීම් දමා පිළිගන්වන්න.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.