lakbima.lk

අවශ්‍ය ද්‍රව්‍ය
 
කිරිහැන්ද කොළ ග්‍රෑම් 300
උකු මිටිකිරි අඬු කෝප්ප 1
සිහින්ව ලියාගත් රතුලූනු ගෙඩි 10
සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 3යි
උළුහාල් තේ හැඳි 1/2
කුරුඳු‍පොතු කැබැල්ලක්
කහ කුඩු තේ හැඳි 1/2
ලුණු කුඩු රසට අනුව 
උම්බලකඩ කැබැලි මේස හැඳි 1
අබ කුඩු තේ හැඳි 1/2
 
සාදන ක්‍රමය 
කිරිහැන්ද කොළ අහුලා තරමක් කැබැලිවලට කඩා සෝදා දිය බේරා ගන්න. දැන් මැටි ඇතිලියක් ගෙන එයට කඩාගත් කොළද, ඉතිරි කළමනා සියල්ලද දමා හොඳින් මිශ්‍ර කර ළිප තබා මදගින්දරේ පිසගන්න.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.