lakbima.lk

අවශ්‍ය ද්‍රව්‍ය
ඌරුමස් කිලෝග්‍රෑම් 1
අඹරාගත් ඉඟුරු ග්‍රෑම් 10 
අඹරාගත් සුදුලූනු ග්‍රෑම් 10
සිහින්ව කපාගත් රතුලූනු ග්‍රෑම් 100
ගම්මිරිස් කුඩු තේ හැඳි 4
රසට අනුව ලුණු
රම්පේ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
බැදගත් තුනපහ කුඩු තේ හැඳි 2
 
සාදන ආකාරය 
ඌරුමස් අඟ‍ලේ පමණ කැබැලි කපාගන්න. දැන් එයට ලුණු, ගම්මිරිස්, කළු කුඩු දමා හොඳින් අතගා සීසන් වන්නට තබන්න. 
ඉතිරි කලමනා සියල්ලද දමා හොඳින් අතගා වතුර අඬු කෝප්ප 2ක් පමණ දමා හොඳින් පිසගන්න. 
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.