lakbima.lk

මඩු දළු මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය
 
මඩු දළු ග්‍රෑම් 200
අමුමිරිස් 2 යි
රතුලූනු අහුරක්
මිරිස් කුඩු තේ හැඳි 1 
කරපිංචා කිනිත්තක් 
උම්බලකඩ කුඩු ටිකක් 
සුදුලූනු බික් 2 - 3ක්
බැදගත් තුනපහ කුඩු ස්වල්පයක් 
ගොරකා බිකක්
දියකිරි අඬු කෝප්ප 1
මිටිකිරි අඬු කෝප්ප 1
ලුණු රසට අනුව 
 
සාදන ආකාරය 
 
මඩු දල්‍ලේ මුල සිට ‍පොත්ත ගලවා ගන්න. හොඳින් සෝදා අඟල් 1/4 පමණ කුඩා කැබැලි වලට කපා ගන්න. ගලක තබා ඒවා යන්තමට තලාගන්න. ඉන්පසු සියලුම දේ එකතු කොට ළිප තබා ඉස්ම හිදෙන තුරු පිසගන්න.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.